Seminar Terms & Conditions - Sri Lanka
Terms and Conditions
- Participants can get maximum of 3 Tickets to Director Seminar
- 1st Ticket is non-transferrable and must be only the qualifier.
- Extra ticket participants should be an Immediate Family Member (Mother, Father, Spouse & Children) or 9% or above Brand Partner within the Personal Group
- Minimum age is 16 Years for participation
- Cancellation of the participation within the 7 days prior to the event: 50% ticket Cost must be paid.
- Defaulters with LC Qualification will not be awarded a Ticket
- Qualifiers who are accompanied by the spouse, require proving the legitimacy of the relationship (eg. Marriage Certificate)
Other Conditions
- The guest/partners agreed to abide by the Oriflame code of ethics
- Oriflame may choose, at its own discretion, to disallow invitation of certain invited participants to the conference
- The invitation cannot be transferred to a third party nor sold nor bartered for remuneration.
- If a guest/ child is not brought as partner – then a leader may at their own expense decide to bring any other guests/ children at time of event. All costs and any additional hotel costs due to bringing a guest/ child is then the responsibility of the leader.
- Oriflame at no time will take responsibility of room allocations/ hotel arrangements for any other guests/ children who will be accompanied by the Leaders.
- Guest/ Child who is less than 16 (cost borne by brand partners) cannot attend the conference or the other functions /activities during their stay at the hotel.
- Room allocations once done, cannot be changed without prior approval of Oriflame. Any changes needed must be requested 10 days prior to event.
Oriflame සම්මන්ත්රණ සදහා සහභාගිත්වයේ දී අනුගමනය කළ යුතු නීති රීති, ප්‍රතිපත්ති, කොන්දේසි සහ සපුරාලිය යුතු සුදුසුකම්.
නීතිරීති සහ කොන්දේසි
- සුදුසුකම් ලබන්නන් හට කවර අයුරකින් හෝ ලබාගත හැකි උපරිම ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව 3 කි.(තමාගේ ප්‍රවේශ පත්‍රය ඇතුළත්ව)
- තමන් සඳහා සදහා වෙන් වන ප්‍රවේශ පත්‍රය කිසිවිටෙකත් වෙනත් අයෙකුට පැවරීමක් හෝ හුවමාරු කිරීමක් සිදුකළ නොහැක.
- අමතර ප්‍රවේශ පත්‍ර සඳහා සහභාගි වන්නන් පහත සුදුසුකම් සපුරාලිය යුතු වේ.
- තම පුද්ගලික කන්ඩායමේ 9% හෝ වැඩි සාමාජිකයෙකු විය යුතුය.
- තම පවුලේ සාමාජිකයෙකු නම් (මව/ පියා/ බිරිඳ/ ස්වාමිපුරුෂයා හෝ දරුවන්) අතරින් කෙනෙකු විය යුතුය.
- සම්මන්ත්‍රණයට සහභාගි වීමේ අවම මට්ටම වයස අවුරුදු 16 හෝ වැඩි විය යුතුය.
- සමුළුවට දින හතකට පෙර සහභාගිත්වය අවලංගු කිරීම 50% ක ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇත.
- එකම කණ්ඩායම තුළ එකම කණ්ඩායම් අංශයක් තුළින් ලබාගන්නා එකම කළමනාකාර මට්ටම් සදහා (Defalters) ප්‍රවේශපත්‍ර හිමි නොවේ.
- විවාහක සාමාජික සාමාජිකාවන් තම බිරිඳ හෝ ස්වාමි පුරුෂයා සමඟ සම්මන්ත්‍රණයට සහභාගී වීමට සුදුසුකම් ප්‍රවේශ පත්‍ර ලබා ඇත්නම් ඔවුන්ගේ විවාහක අනන්‍යතාවය තහවුරු කිරීම සිදු කළ යුතුය.(විවාහ සහතික පිටපතක්)
වෙනත් සුදුසුකම් සහ කොන්දේසි.
- සම්මන්ත්‍රණයට සහභාගී වන්නන් Oriflame ආචාර ධර්ම සහ කොන්දේසි වලට අවනත විය යුතුය.
- සුදුසුකම් සපුරා ඇති මුත් සම්මන්ත්‍රණය සඳහා නුසුදුසු අය සම්මන්ත්‍රණයට සහභාගි කර නොගැනීමේ තීරණය සඳහා පූර්ණ අයිතිය Oriflame ආයතන සතු වේ.
- ප්‍රවේශ පත්රයන් තෙවන පාර්ශවයකට මාරුකිරීම,ඊට අදාළ මුදල් ඉල්ලා සිටීම හෝ විකිණීම සිදු කළ නොහැකි ය.
- ප්‍රවේශ පත්‍රයක් සඳහා නොවන ඕනෑම පුද්ගල සහභාගිත්වයක් සඳහා යන සියලුම වියදම් ඔබ විසින් පුද්ගලිකව දැරිය යුතු අතර Oriflame ඒ පිළිබඳව කිසිදු මැදිහත්වීමක් සිදු නොකරයි.
- ඔබ සමඟ සහභාගී වන ප්‍රවේශ පත්‍ර නොමැති වෙනත් ඕනෑම සාමාජිකයෙකු සඳහා හෝටල් පහසුකම් සපයා දීම පිළිබඳ පිලිබඳ කිසිඳු වගකීමක් Oriflame ආයතනය විසින් සිදු නොකරයි.